ශීත ඍතුව සඳහා බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා ඉරානය බලයලත් Crypto පතල් කැණීම (Mining ) නතර කරයි.

 

ශීත ඍතුවේ දී ඉරානයේ බලශක්ති පරිභෝජනය වැඩිවීම මධ්‍යයේ, බලයලත් Crypto මුදල් කැණීම් මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය නතර කිරීමට ප්‍රාදේශීය බලශක්ති බලධාරීන් තීරණය කර ඇත.

ඉරාන Grid Management සමාගමේ (Tavanir) මණ්ඩලයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, Mostafa Rajabi Mashhadi, නිවේදනය කළේ, උෂ්ණත්වය අඩුවීම මධ්‍යයේ බලාගාරවල ද්‍රව ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සඳහා ඉරානය නැවතත් Crypto පතල් මධ්‍යස්ථාන වසා දමන බවයි.cointelegraph


Previous Post Next Post